බස් වෑන් සිපගැනීමෙන් දස දෙනකුට තුවාල
|

බස් වෑන් සිපගැනීමෙන් දස දෙනකුට තුවාල

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයෙදි බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් දස දෙනකු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදචහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු…

Chanu Nimesha
|

Sri Lanka’s first openly transgender person

Contesting the parliamentary election

The person in the photo is Chanu Nimesha, Sri Lanka’s first openly transgender person who contests a parliamentary election. She represents the Socialist Party of Sri Lanka and contests for the Kegalle district. Chanu Nimesha was an activist of the #GotaGoHome campaign in 2022. “I will continue the fight, but in a different way,” Nimesha…

weather
|

කාලගුණයේ වෙනසක් ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේ දී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන්….

cyber
|

තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් – ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත්…

දික්ඔය නගර සභාවෙන් ඇළ මාර්ගයට කෙනෙහිලිකම්
|

දික්ඔය නගර සභාවෙන් ඇළ මාර්ගයට කෙනෙහිලිකම්

හැටන් සාත්තු නිවාස මාර්ගයේ පිහිලි හතර ඇල මාර්ගය වල් බිහිවිමත් සමග එම ඇළ මාර්ගය මේ වන විට කැලෑවක් බවට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන් මෙම ඇල මර්ගය නිසි ලෙස සුද්ද නොකිරිම හෙම්තුවෙන් මෙම ඇල මාර්ගය මෙසේ වල් බිහිවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා –…