කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
|

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට සවස් කාලයේ පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින්…

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
|

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට මෙම දිනවල විටින් විට පවතින දැඩි වැසි තත්වයන් හා විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙයන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හටගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මේ විට හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මෙම…

law
|

පරිගණක අපරාධ සිද්ධි රසකට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරේ.

පරිගණක අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් මහනුවර කුණ්ඩසාලේ සුඛෝපභෝගි හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා අද දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරිණ. ඒ , ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ඔවුන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා වි⁣ශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මේ දක්වා දින 38ක් රක්ෂිත බන්ධනාගාරගත කර…

Sri Lanka recognized as an advancing country in Global Cybersecurity Index
|

Sri Lanka recognized as an advancing country in Global Cybersecurity Index

Sri Lanka has been recognized as an “Advancing” country in the Global Cybersecurity Index (GCI), which highlights its commitment to enhancing cybersecurity practices across multiple pillars. The Global Cybersecurity Index (GCI) that published by the International Telecommunication Union (ITU) serves as a trusted benchmark for assessing countries’ commitment to cybersecurity on a global scale. The…

ශ්‍රිපාද මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු අරඹයි
|

ශ්‍රිපාද මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු අරඹයි

මෙවර ශ්‍රිපාද වන්දනාව වෙනුවෙන් නල්ලතන්නිය ශ්‍රිපාද  මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවති. 2024 – 2025 ශ්‍රිපාද වන්දනා සමය ලබන මස 14 වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය තුලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වෙළද සැල් ආදිය නවිකරනය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භව ඇති…

හිටපු ඇමැතිවරු අද CIDයට
|

හිටපු ඇමැතිවරු අද CIDයට

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු කැබිනට් ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (21) කැඳවා තිබේ. රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි ව්‍යාජ ලෙස සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට්…

small business
| |

Sri Lanka’s Entrepreneurship Rate Among the Lowest in Region: NEDA Director

Sri Lanka’s entrepreneurship rate stands at just 3% of the working population, significantly trailing regional counterparts, according to Dhanuka Liyanagamage, Director of the National Enterprise Development Authority (NEDA). He addressed the issue at the Global Entrepreneurship Week (GEW) 2024 launch event held at the Ceylon Chamber of Commerce. “Only about 3% of the working population…

economy
| |

Digital Transformation Vital for Sri Lanka’s SMEs: Mastercard Official

Mastercard Country Manager for Sri Lanka and Maldives, Sandun Hapugoda, emphasized the critical role of digital transformation for micro, small, and medium-scale enterprises (MSMEs) in Sri Lanka, which make up 19% of the country’s establishments. Speaking at the launch event of Global Entrepreneurship Week (GEW) 2024, organized by the Ceylon Chamber of Commerce, Hapugoda underlined…