ප්‍රාදේශීය රෝහල් වැඩි දියුණු කිරිම තුලින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් වර්ධනය කළ හැකියි – ආචාර්ය ඉලංගෝ ගාන්ධි
|

ප්‍රාදේශීය රෝහල් වැඩි දියුණු කිරිම තුලින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් වර්ධනය කළ හැකියි – ආචාර්ය ඉලංගෝ ගාන්ධි

මස්කෙළිය හා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල් තව දුරටත් වැඩි දියුණු කිරිම තුලින් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් වර්ධනය කිරිමටත් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වැඩි වශයෙන් ලබා දිමටත් හැකි බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. එම පෙරමුණේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත 24වන දින මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත්…

පුනරුද යුගය ඇරබිමට උරදුන් සැමට තුති
|

පුනරුද යුගය ඇරබිමට උරදුන් සැමට තුති

මෙවර පැවති පාර්ලීමේන්තු මැතිවරණයේදි ජාතික ජන බලවේගයේ ජයග්‍රහානය සදහා ඡන්දය ලබා දුන් පිරිසට ස්තුතිය පුදකරමින් දැන්විම් පුවරුවක් හැටන් නගර මධ්‍යයේ ප්‍රදර්ශණය කිරිමට පියවර ගෙන ඇත. පුනරුද යුගය ඇරබිමට උරදුන් සැමට ස්තුතියි යනුවෙන් ජාතික ජනබල වේගයේ හැටන් විල්ෆ්‍රඩ් පුර කොට්ඨාශ සභාව විසින් එම දැන්විම් පුවරුව හැටන් නගර මධ්‍යයේ ප්‍රදර්ශණය කර ඇති අයුරු මෙහි දැක්වේ. මනුර සුදත්…

වායු දූෂණය නිසා දිල්ලියේ, කරච්චියේ ඉරණම කොළඹට ආවේ නැත්තේ ඇයි?
|

වායු දූෂණය නිසා දිල්ලියේ, කරච්චියේ ඉරණම කොළඹට ආවේ නැත්තේ ඇයි?

වායු දූෂණය නිසා ඉන්දියාවේ දිල්ලිය, පාකිස්ථානයේ කරච්චිය අද මුහුණ දෙන ඉරණමින් කොළඹ නගරය බේරා ගත හැකි වූයේ වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඇතුළු පිරිස වායු දූෂණය මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ දුම් පරීක්ෂාව වැනි වැඩපිළිවෙළ නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  එක්සත් ජනරජ පෙරමුණ…

E-8 visa crisis
|

E-8 Visa Controversy Sparks Human Trafficking Concerns and Threatens Sri Lankan Jobs in South Korea

Ajith Perakum Jayasinghe The Sri Lanka Bureau of Foreign Employment (SLFEB) has raised strong objections to the E-8 visa system, introduced for seasonal employment in South Korea, alleging irregularities and significant risks to Sri Lankan workers. SLFEB Chairman Kosala Wickramasinghe disclosed that the E-8 visa agreement was unlawfully signed by a former minister without Cabinet…

කාන්තා ප්‍රඥප්තියක් සැකසීමට අවධානය
|

කාන්තා ප්‍රඥප්තියක් සැකසීමට අවධානය

කාන්තා ප්‍රඥප්තියක් සැකසීම වෙනුවෙන් අවධානය යොමු කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි. සෑම දරුවෙකු මෙන්ම, සෑම කාන්තාවක්ම, සතුටින් සහ ආරක්ෂිතව සිටින රටක් බවට පත් කිරීම තම රජයේ අරමුණ බවයි ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියව පිලිගැනීමේ උත්සවයක් මාතරදී පැවැත්විය. ඇය අධ්‍යාපනය ලැබූ ශාන්ත මරියා කන්‍යාරාමයයි එය සංවිධාන කර තිබුණි. මෙම…

parli
|

නවක මන්ත්‍රී­ව­රු­නට අද සිට දින 03ක වැඩ­මු­ළු­වක්

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම මන්ත්‍රිවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද (25) සිට දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සම්ප්‍ර­දා­යි­කව සිදු­ක­රනු ලබන කට­යු­ත්තක් ලෙස මෙම වැඩ­මු­ළුව මෙව­රද සංවි­ධාන කර තිබේ.

Three-day Workshop for Parliamentarians to Begin Today
|

Three-day Workshop for Parliamentarians to Begin Today

A three-day workshop for parliamentarians is scheduled to commence today. Secretary-General of Parliament Kushani Rohanadeera said it will be held daily from 9:30 AM to 4:30 PM. The workshop will cover various areas, including the responsibilities of MPs, parliamentary procedures, proper conduct in Parliament, and the legislative process.

weather in today
|

Heavy showers above 150 mm expected in parts of the island

The Meteorology Department says the low pressure area over the southwest Bay of Bengal is likely to intensify into a depression over the central-southwest Bay of Bengal by today morning. The system is located about 500 km southeast of Batticaloa at around 02.30 this morning.The system is expected to further develop and move closer to…

ol-exam
|

Measures in place to ensure safe travel for A/L students amid adverse weather

The Matara District Disaster Management Coordination Unit has confirmed that all necessary steps are being taken to ensure students sitting for the G.C.E. Advanced Level examination today (25) can safely reach their respective examination centers, even in the event of an emergency situation. Assistant Director of the unit, Lieutenant Colonel Kelum Kudagamage, stated that in…

ol-exam
|

මාතර උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අද (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය සඳහන් කරයි. එහි සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා සඳහන් කළේ, අද (25) දිනයේ ගංවතුර තත්ත්වයක් පැවතියොත් සිසු සිසුවියන් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම…