whatsapp හැකර්වරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න – පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියයි
ව්‍යාජ වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබඳව විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසයි. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ වට්ස්ඇප් ගිණුම් හැක්කරන වංචාකරුවන් එම ගිණුමේ ඇති අංකවලට පණිවුඩ යවමින් මුදල් ඉල්ලා සිටියි. ඒ තමන්ට නොව තම හිතවතෙකුට අදාළ මුදල යවන ලෙසත් එය හැකි ඉක්මනින් ආපසු ලබාදෙන බවත් පවසමින්….