sunilhadunneththi
|

අධික කුලියක් ගෙවමින් පවත්වාගෙන රාජ්‍ය ආයතන ගැන තීරණයක්

අධික මාසික කුලියක් ගෙවමින් වෙනත් ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රජයේ ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට රැගෙන ඒමට තීරණය කර තිබේ. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මාසික කුලිය මිලියන 05 ක් සහ වෙළෙඳ අමාත්‍යංශයේ මාසික කුලිය ලක්ෂ 65ක් වන බවයි. අතුරු සම්මත ගිණුමෙන් වෙන්කරන මුදල් සියල්ලම වියදම් නොකරන බවත් ඉතිරිවන සියලු…

Lawyers Collective On A Legislative Agenda For New Government & Parliament & Rule Of Law Issues
| |

Lawyers Collective On A Legislative Agenda For New Government & Parliament & Rule Of Law Issues

“We remind the government and the representatives in the legislature that it is important to adopt a transparent and inclusive process of policy and law-making that is proportionate and responsive to the needs of the people. Dialogue and communication with the sovereign people of this country will deepen legitimacy and public trust in governance,” says…

ඩිජිටල් ආර්ථික අමාත්‍ය වැඩ භාරගනියි
|

ඩිජිටල් ආර්ථික අමාත්‍ය වැඩ භාරගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී ඊයේ(05) පස්වරුවේ වැඩ භාර ගත්තේය. එම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු පවසා සිටියේ, දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එමෙන්ම ඒ වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද…

death
|

දිවි නසා ගැනීමට අවසර දෙන පනත වැඩි ඡන්ද 55කින් සම්මත කරගනියි

සුව කළ නොහැකි රෝගාබාධ නිසා වේදනා විඳින පුද්ගලයන්ට ජීවිතය අවසන් කර ගැනීම සඳහා නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. ස්විට්සර්ලන්තය, ඔස්ටි්‍රයාව, ස්පාඤ්ඤය, කැනඩාව, කොලම්බියාව නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග් වැනි රටවල් ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකියි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ  මහජන මන්ත්‍රී මණ්ඩලයට  මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණේ මේ වනවිට එරට ආණ්ඩු බලය හොබවන කම්කරු පක්‍ෂයේ මන්ත්‍රීවරියක වන…