slparli
|

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරයි

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට යොදා ඇති බවය. “විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරය…

වයින් වර්ගයක් ලෝක සංස්කෘතික උරුමයක් වෙයි
|

වයින් වර්ගයක් ලෝක සංස්කෘතික උරුමයක් වෙයි

ජපානයේ සහල්වලින් නිපදවන සම්ප්‍රධායික වයින් වර්ගයක් වන ‘සකේ ‘ යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයන් විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයන් ලොව පුරා සංස්කෘතික උරුමයන් සහ නිෂ්පාදන 45ක් මෙලෙස ලෝක උරුම ලෙස නම් කර තිබෙන බවයි. ඒ අතරට බ්‍රසීලියානු සුදු චීස්, කැරිබියන් කැසාවා පාන් සහ පලස්තීන ඔලිව් තෙල්…

badweather
|

කාලගුණය යළි කැළඹෙන ලකුණු

නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 වනදා සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම අද (07) උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කිහිපයක්…