sripadaya
|

2024-2025 ශ්‍රිපාද වන්දනාව උදුවප් පුන් පොහෝයෙන් ඇරඹේ

මෙවර ආරම්භ වන 2024-2025 ශ්‍රිපාද වන්දනාව උදුවප් පුන් පොහෝය යෙදෙන මේ මස 14වන දින ආරම්භව 2025 වෙසක් පුන් පොහෝය දින දක්වා පැවැත්වෙනු ඇත. මෙවර ශ්‍රිපාද වන්දා වාරය ආරම්භ කිරිම සදහා ශ්‍රි සුමන සමන් දේව ප්‍රථිමාව සදාතුක කරඩුව, දේව ආභරන ඇතුළු පුජා භාන්ඩ වැඩම කරවිම මේ මස 13වන දින උදැසන පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහ විහාරස්ථානයේ සිට…

රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඇමරිකාවේ සහය
|

රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඇමරිකාවේ සහය

වත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහය ලබාදෙන බව දකුණු හා මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළා. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් ඇති මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට තාක්ෂණික සහය ලබාදීමට…

වැසි තත්ත්වය වැඩිවෙයි
|

වැසි තත්ත්වය වැඩිවෙයි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ එය දෙසැම්බර් 11 වනදා වන විට ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වන බවයි. මෙම…