පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක්
|

පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක්

හැටන් නගරයේ සමහර වෙළදුන් විසින් පදික මාර්ග අවහිර කරමින් වෙළද කටයුතු කිරිමත් සමග එම පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙකි සමහර වෙළදුන් මෙසේ පදික මාර්ග අවහිර කිරිමත් සමග පදිකයන්ට පදික මාර්ග පසෙක තබා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරිමට සිදු විමත් සමග එම පදියන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක්ද හට ගෙන ඇති බව ප්‍රදේශයේ…

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමඟ බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට
|

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමඟ බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට

ධාවනය වන බොහෝ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග එම බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ  ධාවනය වන බොහෝ බස් රථවල අධික ශබ්දයෙන් ගිත වාදනය වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. පුද්ගලික මෙන්ම ලංගම බොහෝ බස්…

dailyreporter
|

Heavy Rainfall Expected in Northern and Eastern Provinces as Low-Pressure Area Moves Towards Sri Lanka

The Department of Meteorology says that an increase in rainfall is expected in the Northern and Eastern provinces starting tomorrow. This is due to the low-pressure area currently existing over the Bay of Bengal, which is moving west-northwestward and is expected to reach the southern Bay of Bengal near the Sri Lanka-Tamil Nadu coastline by…

මවට සහ දුවට එකවර මව් පදවිය
|

මවට සහ දුවට එකවර මව් පදවිය

ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ පවුලේ ලාරා සහ ඩෝරා සිංහ ධේනුවෝ පසුගියදා මව්පදවිය ලැබුවෝය. වයස අවුරුදු 10ක් පමණ වන ලාරා පැටවුන් තිදෙනකු බිහිකළ අතර ලාරාගේ දියණිය වන අවුරුදු 04ක් වයසැති ඩෝරා සිංහ ධේනුවද සිංහ පැටවුන් තිදෙනකු බිහිකළාය.ඩෝරා බිහිකළ සිංහ පැටවුන් තිදෙනාම ගැහැණු පැටවුන්ය. රිදියගම සෆාරි උද්‍යානයේම උපන් ඩෝරා සිංහධේනුව පසුගිය කාලයේ බොහෝ…

මදුරු කීටයින් නිසා දුම්රිය සේවකයින්ට දඩ
|

මදුරු කීටයින් නිසා දුම්රිය සේවකයින්ට දඩ

බදුල්ල දුම්රිය ස්ථානයේ නිළ නිවාස ආශ්‍රිතව මදුරු කීටයන් සහිත ස්ථානයන් පවත්වාගෙන ගිය බව කියන එම නිළ නිවාසවල පදිංචි දුම්රිය සේවකයින් 13 දෙනෙකු පසුගිය දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අනතුරුව එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 39000 ක මුදලක් දඩ වශයෙන් නියම කළ බවයි බදුල්ල මහ නගර සභාව සඳහන් කළේ. බදුල්ල නගරසභා බල…

නාවික හමුදාවේ 2,138කට උසස්වීම්
|

නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදට (09) යෙදී තිබෙනවා. එයට සමගාමීව විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2,138 දෙනෙක්ට උසස්වීම් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මතයි. ඒ අනුව සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158ක්ද බල නැවි තරාතිරම දක්වා නාවිකයන් 279ක්ද උසස් කර…

ඔරලෝසු කනුවේ වේලාව නවතී
|

ඔරලෝසු කනුවේ වේලාව නවතී

හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති ඔරලෝසු කණුවේ වේලාවන් මාස කිපයක් පුරාවට අක්‍රිය තත්වයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති ඔරලෝසු කනුවේ වේලාවන් මේ වන විට මාස ගණනාවක් පුරාවට අක්‍රිය තත්වයට පත්ව තිබුනද ඒ පිලිබදව අදාල බලධාරින්ගේ නිසි අවදානයක් යෙිමු නොවිම දැඩි කනගාටුවට කරුණක් බවත්ය….