poya
|

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසර අවසාන පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. උඳුවප් පොහොය මෙරට බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයක්. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද…

චීනය, 5G ජාල ව්‍යාප්ත කිරීමේ ඉලක්කය සම්පූර්ණ කරයි
|

චීනය, 5G ජාල ව්‍යාප්ත කිරීමේ ඉලක්කය සම්පූර්ණ කරයි

චීනයේ 5G ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. ඊයේ ශැංහයි හි පැවති චීන 5G සංවර්ධන සමුළුවට එක් වෙමින්, එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය Zhang Yunming මහතා මේ බව ප්‍රකාශ කළා. චීන රජයේ මධ්‍යස්ථාන, සංස්කෘතික සහ සංචාරක ස්ථාන…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
|

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.