සමන් දේව ප්‍රථිමාව හැටන් නගරය හරහා වැඩම කරවිම
|

සමන් දේව ප්‍රථිමාව හැටන් නගරය හරහා වැඩම කරවිම

මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා සමන් දේව ප්‍රථිමාව හැටන් නගරය හරහා වැඩම කරවිම 14වන දින අළුයම් කාලයේදි සිදු කරන ලදි. සමන් දේව ප්‍රථිමාව රැගත් රථ පෙරහැර 14වන දින අළුයම 3.00ට පමන හැටන් නගරයට පැමිනි අතර එම සමන් දේව ප්‍රථිමාවට පුජෝපහාර දැක්විම සදහා විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම සමන් දේව ප්‍රථිමාව වැඩම කරවිම…

ස්ථාවර තැන්පතු හිමියන්ටත් අස්වැසුම දීලා
|

ස්ථාවර තැන්පතු හිමියන්ටත් අස්වැසුම දීලා

බැංකුවල ස්ථාවර තැන්පතු ඇති පිරිස් පවා අස්වැසුම සමාජ සුබසාධන ලබා ගන්නා බව වාර්තා වී ඇත. විශේෂයෙන්ම දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට අස්වැසුම ආධාර මුදල් ලැබෙන බැංකුවේම ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බවට වාර්තා වී තිබේ. දකුණු පළාත් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මේ කරුණු හෙළි කර ඇත්තේ දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසිනි….

dailyreporter
|

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අද (15) අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඉන් පසුව එළඹෙන දින දෙක තුලදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී.මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා…

මීගමුවේ පදික මාර්ග වෙළෙඳුන්ට බදු දීමෙන් නගර සභාවේ මඩිය තර වෙයි
|

මීගමුවේ පදික මාර්ග වෙළෙඳුන්ට බදු දීමෙන් නගර සභාවේ මඩිය තර වෙයි

වර්තමාන කොමසාරිස් පරිපාලනය යටතේ නත්තල් සමය තුළ නගර මධ්‍යයේ ඇති මහා මාර්ගවල පදික මාර්ග ගමනාගමනයට අපහසුතා ඇති නොවන පරිදි විනිවිද පෙනෙන ක්‍රමයක් මත වෙළෙඳුන්ට ලබාදීමෙන් මීගමුව මහනගර සභාවට ලක්ෂ ගණනක ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ. මගී ජනතාවට කිසිදු බාධාවක් නොවන ලෙස දුම්රියපොළ පාර, ඩී.එස්. සේනානායක මාවත, රාජපක්ෂ පළල් පාර පිහිටි පදික මාවත් මෙලෙස වෙළෙඳුන්ට…