eggs
|

අඩු මිලට බිත්තර

නත්තල් උත්සව සමය තුලදි ජනතාවට අඩු මිලකට බිත්තර ලබා දිමට හැකිවන බව බිත්තර වෙළදුන් කිපදෙනකුම පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම වෙළදුන් පවසනුයේ නත්තල් උත්සවය ලංවන විට දැනට පවතින මිලට වඩා අඩු මිලකට එනම් රුපියල් 32ත් 35ත් අතර මිලකට බිත්තර ලබා දිමේ හැකියාවක් පවතින බවත්ය. මේ වන විට ක්‍රමයෙන් බිත්තර තොග මිල අඩු…

අධික මීදුම් තත්වයන් හේතුවෙන් රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
|

අධික මීදුම් තත්වයන් හේතුවෙන් රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින අධික මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙහි මාර්ගවල විවිධ…

රාජ්‍ය නිලධාරින් ඇතුලු දේශපාන අධිකාරියත්,ජනතාවත් එකතුව ආපස්සට ගිය රට ගොඩ නැගිම සදහා කටයුතු කලයුතුයි
|

රාජ්‍ය නිලධාරින් ඇතුලු දේශපාන අධිකාරියත්,ජනතාවත් එකතුව ආපස්සට ගිය රට ගොඩ නැගිම සදහා කටයුතු කලයුතුයි

රාජ්‍ය නිලධාරින්, දේශපාන අධිකාරිය, ජනතාව ඇතුළු සැම දෙනාම මනා සම්බන්ධිකරණයෙන් යුතුව ආපස්සට ගිය රට ගොඩ නැගිම සදහා කටයුතු කලයුතු බවත්, ඒ සදහා අවශ්‍ය සහය සැලසිම වත්මන් රජයේ ප්‍රධානතම කාර්ය බවද, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටු සභාපති, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමෙන්තු මන්ත්‍රි මංජුල සුරවීර මහතා පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම සම්බන්ධිකරණ කමිටු රැස්විමේදී මේ බව…

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල පිරිසක්
|

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල පිරිසක්

මෙවර ශ්‍රිපාද වන්දනාව 14වන දිනට යෙදි තිබු උදුවප් පුන් පොහොයන් ආරම්භවු අතර ආරම්භක දිනයේම ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල පිරිසක් එක්ව සිටින ලදි. 13වන දින උදැසන රත්නපුර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සුමන සමන් දේව ප්‍රථිමාව, සදාතුක කරඩුව. දේව ආභරණ ඇතුළු පුජා භාන්ඩ පෙරහැර හරකින් මාර්ග හතරක් ඔස්සේ ශ්‍රිපාද මහ මළුව දක්වා…

badweather
|

ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක්

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් පසුව එළඹෙන දින දෙක තුළදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. මෙම පද්ධතිය සම්බන්ධව…