trc
|

TRCSL Informs Businesses To Obtain Relevant License

The Telecommunications Regulatory Commission of Sri Lanka says a significant number of businesses involved in the sale of telephones and communication devices have not obtained the relevant license. The Commission’s Assistant Director Menaka Pathirana says a fine of over 1 million rupees will be imposed on those who have not obtained the necessary license. She…

නැගෙනහිර පවුල් 2000කට චීනයෙන් විශේෂ ආධාර
|

නැගෙනහිර පවුල් 2000කට චීනයෙන් විශේෂ ආධාර

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයන් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සඳහන් කළේ එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බවයි. නැ‍ගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු…

අද (19) මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
|

අද (19) මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද (19) මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලටත් විටින් විට වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ…

අඩු මිලට මත්පැන් බෝතලයක්
|

අඩු මිලට මත්පැන් බෝතලයක්

සුරාබදු ආදායමෙන් 30%ක් පමණ අහිමි වී තිබෙන්නේ නීතිවිරෝධී මත්පැන් විශාල ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් බව සුරාබදු කොමසාරිස්වරයා පවසයි. ඔහු කියා සිටියේ වැටලීමකින් පමණක් මෙය නැවැත්විය නොහැකි බවයි. ඒ හේතුවෙන් මත්පැන් සඳහා යොමු වී සිටින පුද්ගලයන් වෙනුවෙන් අඩු මිලකට මත්පැන් බෝතලයක් ලබාදීමට තීරණය කර තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය නියමිත ප්‍රමිතියෙන් සහ රස පරීක්ෂණවලින් අනතුරුව…