බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු මියයයි
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු මිය ගොස් විසි අට දෙනකු දෙනකු තුවාල ලබා ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ 21වන දින සිදුවු බස් රථ අනතුරින් තුවාල ලැබු තිස් දෙනකු පමන රෝහල් ගත…