මෙරට බංකොලොත්භාවය අවසන් – ෆිච් රේටින්ග්ස් දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් වෙයි
| |

මෙරට බංකොලොත්භාවය අවසන් – ෆිච් රේටින්ග්ස්

දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් වෙයි

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බව X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙයි. රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත්, වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බව ද ලේකම්වරයා නිකුත්…

diviyan
|

වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් සැරි සැරිම හේතුවෙන් ජනතාව දැඩි බියකට පත්වෙයි

වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් තිදෙනකු සැරි සැරිම හේතුවෙන්  එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්වයන් පිලිබදව පිරිසක් වටවල පොලිසිය වෙතද පැමිනිලි කිරිමට පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් තිදෙනකු සැරි සරන බව පවසමින් ප්‍රදේශයේ පිරිසක් දැඩි බියකට පත්ව…

තිදෙනකුට මරු කැදවමින් සිදුවු මාරක බස් රථ අනතුරට හේතුව සොයා ගනියි
|

තිදෙනකුට මරු කැදවමින් සිදුවු මාරක බස් රථ අනතුරට හේතුව සොයා ගනියි

තිදෙනකුට මරු කැදවමින් තවත් පනස් දෙදෙනකුට තුවාල සිදු කරමින් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදුවු මාරක බස් රථ අනතුර එහි රියදුරුගේ නොසැලකිලිකම මත සිදුවුවක් බවට මුලීක පරික්ෂණවලදි හෙල්ව ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි. හැටන් සිට මහනුවර දක්වා 21වන දින ධාවනයවු පුද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව තානායම අසල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන…

gossip lanka news
|

පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කල වෙළදුන්ට රුපියල් ලක්ෂය බැගින් දඩ

පාලන මිලට වඩා වැඩි මිලට සහාල් අලෙවි කල වෙළදුන් තිදෙනකුට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදල් ගෙවිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්. ෆරුස්ඩින් මහතා විසින් නියෝග කරන ලදි. පසු ගිය දිනක පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් කරන ලද වැටලිම්වලදි පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරිමේ චෝදනා මත හැටන් ප්‍රදේශයේ වෙළදුන් තිදෙනකුට එරෙහිව හැටන් දිසා…

central-bank
|

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

නොවැම්බර් මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සඳහන් කළේ නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය ඇතුළු අංශ ගණනාවක වර්ධනයක් පෙන්නුම් කරන බවයි. එමෙන්ම සේවා අංශයේද නව ව්‍යාපාර ක්‍රියාකාරකම්වල පැහැදිලි ඉහළයාමක්ද දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. ණයදීම සහ සංචාරක පැමිණීම ඉහළයාම මෙයට හේතු වී තිබෙන…