අන්නා චන්ද්‍රසේකරන් වෘත්තිය සමිතියේ නව කාර්යාලයක් උඩුපුස්සැල්ලාවට
අන්නා චන්ද්‍රසේකරන් වෘත්තිය සමිතියේ නව කාර්යාලයක් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේදි ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. එම වෘත්තිය සමිතියේ නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කිරිම සිදුකරන ලදි. එහිදි අදහස් දැක්වු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසන ලද්දේ අන්නා චන්ද්‍රසේකරන් වෘත්තිය සමිතිය වතුකරය තුල නවම ප්‍රවනතාවයකින් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත් මේ වන විට මෙම වෘත්තිය සමිතියට…