Sri Lanka Welcomes Over 2 Milllion Tourists
| |

Sri Lanka Welcomes Over 2 Milllion Tourists

The number of tourists who visited Sri Lanka this year surpassed 2 million as of today. Today, 53-year-old Prasan Inokanunt, a journalist from Thailand, and his wife arrived in Sri Lanka, marking the milestone of the 2 millionth tourist this year. A special ceremony was held at Bandaranaike International Airport Katunayake to welcome the couple….

2024 සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවයි
| |

2024 සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවයි

වසර පහකට පසුව මෙම වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියේය. එම සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති…

ත්‍රිමලේ මුහුදෙන් ඩ්‍රෝන යානයක් හමුවෙයි
|

ත්‍රිමලේ මුහුදෙන් ඩ්‍රෝන යානයක් හමුවෙයි

ත්‍රිකුණාමල වෙරළට ඔබ්බෙන් සාගරයේ පාවෙමින් තිබී ඩ්‍රෝන යානාවක් සොයාගෙන තිබේ. ගුවන් හමුදාව සඳහන් කළේ ධීවරයින් පිරිසක් එම යානය මුහුදේ පාවෙමින් තිබී සොයාගෙන ගොඩට රැගෙනවිත් ඇති බවයි එම ඩ්‍රෝන යානය මෙරට යානයක් නොවන බව සඳහන් ය. එම ඩ්‍රෝන යානය පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන්හමුදාව වැඩි දුරටත් සඳහන් කළේ ය. මෙසේ හමුව ඇති…

දුම්රියට 160යි
|

දුම්රියට 160යි

දුම්රිය දෙපාර්තමේන්තුවට අදට (27) වසර 160ක් සපිරේ. ඒ වෙනුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේදී අද (27) පෙ.ව. 9.00ට සමරු උලෙළක්ද පැවැත්වේ. ඒ වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලදී අද පස්වරුවේ විශේෂ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේන අතර, දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විවිධ ආගමික වැඩසටහන්ද සංවිධානය කර ඇත. මේ අතර සුනාමියට…

credit-card
|

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවයි. එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන…