ඇල්ල – නිල්දිය පොකුණ වසා දමයි
|

ඇල්ල – නිල්දිය පොකුණ වසා දමයි

බණ්ඩාරවෙල, ඇල්ල සංචාරක නගරයේ කරඳගොල්ල නිල්දිය පොකුණ ඊයේ (27) සිට වසා දැමීමට රවණා ඇල්ල වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.ඒ පුහුණුව ලැබූ මගපෙන්වන්නන් සහ නුපුහුණු මගපෙන්වන්නන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්. මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සිය රැකියාවේ නිරත වන ත්‍රිරෝද රථ රියදුරන් සහ වෙළෙඳසැල්වලට දැඩි පාඩුවක් සිදු වී තිබේ.වනජීවී නිලධාරීන් කියා සිටියේ මේ සම්බන්ධව අද…

rice
|

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි කෙරෙන බවයි.

rice
|

Lanka Sathosa Announces Daily Release of 300 Metric Tons of Rice

Chairman of the Lanka Sathosa Ltd Dr. Samitha Perera said that 300 metric tons of rice are being released daily to the market through Sathosa outlets. The rice will be sold at government-controlled prices. He also emphasized challenges in formulating an emergency response plan for rice imports while protecting local farmers.

ගාලු කොටුවට යන සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්
|

ගාලු කොටුවට යන සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ අද (28) සිට 31වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි. ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්. දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් සඳහන් කළේ අද සිට 31වනදා දක්වා ගාලු…