රටේ ජිවත්වන සියයට හැටක දුප්පත් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට
පවතින බඩු මිල මිල හමුවේ මේ රටේ ජිවත්වන සියයට හැටක පමණ දුප්පත් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි. දැන් මේ රටේ අලුත් ආන්ඩුවක් පත් වෙලා…