ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ ගින්නක්
|

ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ ගින්නක්

හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ උත්සව ශාලාවේ උඩ කොටස තුල හටගත් ගින්නක් හේතුවෙන් එහි පුටු ආදිය විනාශයට පත්ව එම ශාලාවටද හානි සිදුව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම කෝවිලේ පුද්ගලයකු පවසන ලද්දේ 05වන දින අළුයම් කාලයේදි මෙම උත්සව ශාලාවේ උඩ කොටස තුල හදිසියේ ගින්නක් ඇතිවු බවත්ය. පසුව හැටන් පොලිසියේ නිලධාරින් ප්‍රදේශවාසින් එක්ව…

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්
|

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත…

සිරකරුවන්ට සතුන්ට මෙන් සලකන්න එපා
|

සිරකරුවන්ට සතුන්ට මෙන් සලකන්න එපා

”සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වදන සිහිපත් කළ කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසළකන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට තරයේ අවවාද කළේය. යකඩ දම්වැලක සවිකළ මාංචු සැකකරුවන්ගේ දෑත් වලට දමා අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පැවරූ මහේස්ත්‍රාත්වරයා සිරකරුවන්ටද මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළේය. අධිකරණ නිවාඩු සමය බැවින් කොළඹ ප්‍රධාන…