Rohingya refugees in Sri Lanka
|

Detention of Rohingya Refugees at Mullaithivu Air Force Camp Sparks Controversy

The newly declared detention center at the Mullaithivu Air Force camp has reportedly been used to detain 103 Rohingya refugees rescued recently. Public Security Minister Ananda Wijeyapala stated that an investigation is underway to verify if these individuals are genuine refugees, as there are allegations of connections with human traffickers. The Sri Lanka Human Rights…

ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්‍රශ්නය යට ගැසිමක්ද ?
|

ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්‍රශ්නය යට ගැසිමක්ද ?

රටේ මේ වන විට දැවෙන ප්‍රශ්නයක් වන හාල් ප්‍රශ්නය යට ගැසිම සදහා ජනාධිපති තුමන් ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන ආරම්භ කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මෛත්‍රි ගුණරත්ක මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අවුරුද්ද ආරම්භයේදිම…

තේ දළු නෙළන වතු කම්කරුවන්ට කුඩයක්
|

තේ දළු නෙළන වතු කම්කරුවන්ට කුඩයක්

තේ දළු නෙළන වතු කම්කරුවන්ට අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වී පහසුවෙන්ම තේ දළු නෙළීම සඳහා විශේෂ කුඩයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතුයායේ වතුපාලන අධිකාරිය විසින්. වතු අධිකාරී නදීර ගුණසේකර කියා සිටියේ වතුයායේ තාක්ෂණ නිලධාරීන් සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය නිර්මාණය කළ බවයි. එමෙන්ම ඉදිරියේදී මෙම…

වන අලීන්ට GPS කරපටි
|

වන අලීන්ට GPS කරපටි

වන අලින්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීමට GPS තාක්ෂණය සහිත විශේෂ කරපටියක් අලි රංචුවල සිටින ප්‍රධාන අලියාට හෝ ඇතින්නට පැළඳවීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඔවුන් සඳහන් කළේ ඒ සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරාවල සහයද ලබාගෙන ඇති බවයි. ඔයාමඩුව ප්‍රදේශයේ වන අලි තර්ජනයට විසඳුමක් ලෙස වනජීවී නිලධාරීන් විසින් අලි රංචු විල්පත්තු ජාතික වනෝද්‍යානයට පන්නා දැමීමේ මෙහෙයුමක්…

බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විශේෂ නිවේදනයක්
|

බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විශේෂ නිවේදනයක්

බන්ධනාගාරයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව පසුගියදා චෝදනා රැසක් එල්ල වුණා. ඒ ඔහුට විශේෂ පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍යවල පළ වූ විවේචනාත්මක පුවත් හේතුවෙන්.කෙසේ නමුත් මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මන්ත්‍රීවරයා බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් රඳවා ඇති බව එම නිවේදනයේ සඳහන්.එමෙන්ම කොමසාරිවරයා ප්‍රකාශ…

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අත් අඩංගුවට
|

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අත් අඩංගුවට

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවු දින සිට පසු ගිය 31වන දින වන විට විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි පුද්ගලයන් පනස් දෙනකුට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රසාද් වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීඑසේකර මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් මස 14වන…