prison mahara
|

Severe congestion reported in Sri Lanka’s prisons

According to the latest reports from the Department of Prisons, the capacity of prisons in Sri Lanka has exceeded by approximately 300%. The reports reveal that the capacity of remand prisons has surged by 400%. Sri Lanka has 18 remand prisons, with severe overcrowding reported in Magazine Prison, Colombo Remand Prison, and Welikada Prison. Additionally,…

gossip lanka news
|

ජනපති අරමුදලින් මුදල් ගත් හිටපු මන්ත්‍රීවරුන් ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවය.  

earthquake in sri lanka
|

නේපාලයේ ප්‍රබල භූකම්පනයක්

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ. ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා සහ බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් කරන්න යන දේ
|

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් කරන්න යන දේ

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන “අස්වැසුම“ ඇතුළු ඝෘජු හා වක්‍ර සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට අදාළව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් ගන්නා ලද වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට එම සංගමය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වනවා. එම සංගමයේ ප්‍රධාන…