පළාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණ තනිව තරග කිරිමට සුදානම්
|

පළාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණ තනිව තරග කිරිමට සුදානම්

ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණ තනිව තරග කිරිමට අවදානය යොමු කර ඇති බව එම පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි වි.රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි. හැටන්හි පිහිටි කදුරට ජනතා පෙරමුණ කාර්යාලයේදි මේ බව පැවසු වී.රාධා ක්‍රිෂ්ණණ් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා කදුරට…

හැටන් පැති විදිය අසල රථ වාහන නතර කිරිම හේතුවෙන් මාර්ගය අවධානම්
|

හැටන් පැති විදිය අසල රථ වාහන නතර කිරිම හේතුවෙන් මාර්ගය අවධානම්

හැටන් පැති විදියට හැරෙන වංගුව අසල මාර්ගය දෙපස යතුරු පැදි හා විවිධ රථ වාහන නතර කිරිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිම දැඩි ලෙස අසිරු තත්වයන්ට පත්ව ඇත. මෙම ස්ථානයේ රථ වාහන නතර කිරිම තුලින් විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක්ද පවතින අතර මෙහි රථ වාහන නතර කිරිම හේතුවෙන් බස් රථ ලොරි රථ ධාවනය කරවිමේදි එහි…

cyber-attack katha puwath
|

චාටර් සන්නිවේදන සමාගම ඇතුලු සමාගම් 9කට සයිබර් ප්‍රහාරයක්

අමෙරිකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගම් 9කට සයිබර් ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එරට චාටර් සන්නිවේදන සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරය අඛණ්ඩව එවැනි ප්‍රහාරයක් එල්ල වූ 9 වැනි සන්නිවේදන සමාගම බව අමෙරිකානු රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සයිබර් ප්‍රහාර සම්බන්ධව අමෙරිකානු රජය විසින් ආරක්ෂක උපදෙස් ලබා දී ඇති බවත්,…

ol-exam
|

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹෙයි

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (08) සිට ආරම්භ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ ඇගයීම් කටයුතු නිමාකර දින 40ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කරන බවයි. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කරනලදි. පසුගිය සැප්තැම්බර්…

දික්ඔය නගර සභාවට අලගමුත්තු නන්දකුමාර් මහතා තරග කිරිමට සූදානම්
|

දික්ඔය නගර සභාවට අලගමුත්තු නන්දකුමාර් මහතා තරග කිරිමට සූදානම්

නව වසරට සුභාසිරි පතමින් හැටන් දික්ඔය නගර සභා මැතිවරණයට තරග කිරිමේ ඉගි පල කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතාගේ අනුගාමිකයන් පිරිසක් පියවර ගෙන ඇත. මේ වන විට නන්දකුමාර් මහතාගේ මෙම අනුගාමිකයන් පිරිස විසින් හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා නන්දකුමාර් මහතා මැතිවරණයට ඉදිරිපත් විම…

ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්
| |

ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පැය කිහිපයක් ඇතුළත විශාල ලැව් ගින්නක් ඇතිවීමත් සමගයි. අක්කර 10 ප්‍රමාණයක සිට අක්කර 2,900 කට වඩා වැඩි ප්‍රදේශයක ලැව් ගින්න පැතිරීමට ඉතා සුළු කාලයක් ගතවූ බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ. මේ අනුව 30,000 කට අධික පිරිසක් ඉවත් කිරීමේ නියෝග යටතේ සිටින බවත්, ගොඩනැගිලි 13,000 ක් තර්ජනයට…

dailyreporter
|

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශේෂ අවස්ථානුගත කරුණු යටතේ සැකකරුට හෝ චූදිතයාට අධිකරණයේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස නියම කිරීම ඉවත් කිරීම සඳහාත්, දුරස්ථ සාක්ෂි පටිගත කිරීම සහ විශේෂඥ සාක්ෂිකරුවන් වෙත විද්‍යුත් තැපෑල මඟින් සිතාසි ලබා දීම සඳහා විධිවිධාන සැලසීම පිණිසත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත…

Sri Lankan insurers to tackle profitability pressure with key shifts – Fitch
| |

Sri Lankan insurers to tackle profitability pressure with key shifts – Fitch

Underwriting profitability for Sri Lankan non-life insurers will gradually improve as they enhance practices and shift focus to more profitable non-motor segments, Fitch Ratings says in a new report. This shift includes adjusting policy pricing, particularly for motor and medical insurance, to better cope with inflation and rising claim costs. Motor insurance profitability faces challenges…