සෞඛ්‍ය කඩා වැටි තිබෙන අවස්ථාවක උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක්
මේ රටේ සෞඛ්‍ය සේවාවන් කඩා වැටි තිබෙන අවස්ථාවක සෞඛ්‍ය ඇමති පුද්ගලික අංශයේ උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රි ගුණරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අපිට පසු ගිය දවස්වල දැන ගන්න…