ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය
|

ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන්.විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 10,000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි. එමෙන්ම ඒ හේතුවෙන් පුද්ගල…

rice
|

සහල් ජාවාරමක්

සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරත වන පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි. ඒ මෙරට තුළ රුපියල් 220ත් 250ත් අතර මුදලකට අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර ඇති බවයි. මෙම සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක බදු…

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් සහ දුම්වැටි මිලට සිදුවූ දේ
|

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් සහ දුම්වැටි මිලට සිදුවූ දේ

මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත. ඒ අනුව දළ වශයෙන් මත්පැන් මිල 06% ක පමණ ප්‍රමාණයකින් වැඩිවනු ඇති බව සඳහන් වේ. ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලත් ඉහළ නංවා තිබේ. ඒ,…