සිසුන්ට ලබා දුන් ආහාර විසවිමකින් ළමුන් 13 දෙනකු රෝගාතුර වෙයි
|

සිසුන්ට ලබා දුන් ආහාර විසවිමකින් ළමුන් 13 දෙනකු රෝගාතුර වෙයි

හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය විදුහලක සිසුන්ට ලබා දුන් ආහාර විසවිමකින් ළමුන් 13 දෙනකු රෝගාතුරවි 10වන දින සවස දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. දික්ඔය ශ්‍රිවානි ද්‍රවිඩ ප්‍රාථමික විදුහලේ සිසුන්ට පාසලෙන් සකස් කරන ලද ආහාර ලබා දිමෙන් පසුව එම සිසුන් තම නිවාසවලට යාමෙන් පසුව සවස් කාලයේ ඇතිවු වමනය ක්ලාන්ත ගතිය හේතුවෙන් මෙම සිසුන් මෙසේ…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train
|

තෛයිපොංගල් සහ සති අන්ත නිවාඩුව වෙනුවෙන් වි‍ශේෂ දුම්රිය 4ක්

ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබේ. ඒ අනුව, පසුගිය 10 වනදා සිට මෙම දුම්රිය ධාවනයට එක්කළ බවයි දුමිරිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර පැවසුවේ. එක් දුම්රියක් රාත්‍රී 07: 30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන් කරනු ඇති. අනෙක් දුම්රිය පස්වරු 5: 40ට බදුල්ලේ සිට…

මානසික ගැටළුවලට විසදුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78,000ක්
|

මානසික ගැටළුවලට විසදුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78,000ක්

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට පසුගිය වසරේදී (2024) මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් හැත්තෑඅටදහසක් පමණ ලැබී ඇත. ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, විසඳුම් ඉල්ලා ලැබී ඇති දුරකථන ඇමතුම් අතර වේ. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කළේ…