light-bill
|

විදුලි ගාස්තුව 20% කින් පහළට

මෙම වසරේ මුල් මාස 06 තුළ සියලුම කාණ්ඩ සඳහා විදුලිබිල 20% අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා. එම අඩු කිරීම  අද (17)  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ . එමෙන්ම ගෘහස්ථ අංශයේ පවතින කාණ්ඩයන් සඳහා ද මෙලෙස ගාස්තු අඩුවෙනු ඇති. ඒ අනුව , ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 –…

slparli
|

Parliament to debate “Clean Sri Lanka” program next week

The Secretary-General of Parliament, Mrs. Kushani Rohanadeera stated that Parliament is scheduled to convene next week from Tuesday (January 21) to Friday (January 24). This was decided at the meeting of the Committee on Parliamentary Business held on 10 January 2025 under the patronage of Speaker Dr. Jagath Wickramaratne. Accordingly, on Tuesday, January 21, the…

digital
|

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද (17) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. අබේරත්නගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව අංශ 5ක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ…

dailyreporter gossip lanka
|

ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට පත්වූ පිරිසක් වන්දි ඉල්ලයි

පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට සහ අන්ධභාවයට පත්වූවන් පිරිසක් ඊයේ (16) ජනාධිපති කාර්යාලයට පැමිණ ලිපියක් ලබාදී තිබේ. ඒ එමඟින් අගතියට පත්වූවන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින්. පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ අක්ෂි ඖෂධ හේතුවෙන් බොහෝ පිරිසක් ආබාධ සහ අන්ධභාවයන්ට ලක්වී තිබේ. ඔවුන් ලිපියක් භාරදෙමින් ඉල්ලා සිටියේ…

weather today
|

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල විටින් විට මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශයේ ජල…