lanka gossip hot news
|

යුක්තිය ඉටුනොවී දුක්විඳින ජනතාවට සාධාරණය ඉටුකරනවා – අගමැතිනිය

යුක්තිය ඉටුනොවීමෙන් දුක්විඳින ජනතාවට සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීරණයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අභියාචනාධිකරණ කොටසේ සහ අධිකරණ පියස ව්‍යාපෘතියට අදාළ මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රටක අධිකරණ…

ගතවූ වසර 5 තුළ තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000ක් දීලා
|

ගතවූ වසර 5 තුළ තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000ක් දීලා

වාහන ආනයනය නතර කළ 2020 වසරේ සිට මේ දක්වා වූ වසර පහක කාල සීමාව තුළදී රජයේ විධායක මට්ටමේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000 ක් නිකුත් කර ඇති නමුත්, එම බලපත්‍රවලට අදාළව වාහන ගෙන්වීමට අවසර ලබාදීම සම්බන්ධව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් රජය ඉකුත්…

derana news today
|

අස්වැසුම ප්‍රතිලාභීන් අතර රාජ්‍ය සේවකයන් 33,000ක්

අස්වැසුම ලබන ප්‍රතිලාභීන් අතර රජයේ සේවකයන් තිස්තුන් දහසක් පමණ සිටින බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී ය. අස්වැසුම ලබාදීම වෙනුවෙන් පැවැති සංගණනයේ දී එකතුකර ගත් දත්තවල යම් වැරදි ප්‍රමාණයක් තිබෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී පිළිගෙන ඇත. ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනමම කමිටුවක්…