මිරිස් මිල දැඩි ලෙස ඉහළට
මේ වන විට මිරිස් මිල දැඩි ලෙස ඉහළට යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. අමු මිරිස් ක්‍රිලෝව රුපිඅයල් 1100ත් 1300ත් නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 1600ත් 1800ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 990ත් 1100ත් අතර මිලකට අලෙවි වනු ඇත. මිරිස් මිල මෙසේ ඉහළ යාමත් සමග තමන්ට මිරිස් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් අධික මිලක්දි…