train
|

සංචාරක ආකාර්ෂණය සදහා නව දුම්රිය සේවා කිහිපයක් අරඹයි

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවති අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසූ අතර ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – නානුඔය ලෙස…

හෙටින් ඇරඹෙන මහවැලි පුනරුද සතිය
|

හෙටින් ඇරඹෙන මහවැලි පුනරුද සතිය

සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ හෙට මහවැලි ‘එච්’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කිරීමට නියමිතයි. මහවැලි ‘එච්’ කලාපයම මහවැලි පුනරුද සතිය වෙනුවෙන් මේ වන විටත් සූදානම්ව ඇති අතර, පළමු දින දැනුවත් කිරීම් හා ශ්‍රමදාන කටයුතුවලින් වැඩසටහන ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ. 2025 වසර පුරා මේ ව්‍යාපෘතිය මහවැලි…

bad-weather 24 sinhala news Sinhala news 24 Hiru news
|

අයහපත් කාලගුණය පුද්ගලයන් රැසක් අසරණ කරයි

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයන් 92382දෙනෙක්ට බලපෑම් එල්ල වී තිබේ. එමඟින් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි. අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 35,800කට අධික පිරිසකට මෙලෙස බලපෑම් එල්ල වී තිබේ.