කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි
ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා. මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු විශාල විදේශ විනිමය ප්රමාණයක් රටින් පිට කළා කියලා චෝදනා එල්ල වෙනකොට ඒක ඒ රටේ ලොකුම ආනයන අපනයන මෙහෙයුම්කරුවාට ඍජුවම අදාළ වෙනවා. මේ අතරෙ මිස්ඉන්වොයිසිං චෝදනාව නගපු අය අතරින්…