මාවෙයි සේනාධිරාජා මහතාගේ හදිසි අභාවය මෙරට සමස්ථ ජනතාවටම සිදුවු විශාල පාඩුවක් – ඉලංගෝ ගාන්ධි
හිටපු පාර්ලීමේන්තු මන්ත්රී ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂයේ නායක ලෙස සිටි මවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිලිබදව කදුකර ජනතාවගේ හා සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ ශෝකය පල කරන බව එහි නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක ලෙස කටයුතු කල අභාවප්රාප්ත මවෙයි…