“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” – අයිතිය උදෙසා මාධ්‍යවේදීන්
“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ වූයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය කිරීම, වසන් කිරීම්, සැඟවීම්, බිය වැද්දීම් යන චෝදනා එල්ල වූ සැකකරුවන් තිදෙනෙක් සම්බන්ධව නැවත කරුණු…