කසල රැගෙන යාම සදහා මුදල් ලබා ගැනිමට තැත් කල කම්කරුවාගේ සේවය අත්හිටුවයි
වෙළදසැල්වල ඉවතලන කසල රැගෙන යාම සදහා මුදල් ලබා ගැනිමට තැත්කල හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවකුගේ සේවය අත් හිටුවිමට එම නගර සභා බලධාරින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන හැටන් නගරයේ ක්‍රියාත්මක වෙමින් පවතින විට නගරයේ වෙළදසැලකින් ඉවත දමන කසල රැගෙන…