දින 8කදී ගම්පොළ බඹර දෂ්ටනයෙන් අටක් මැරිලා
බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් දින අටක් තුළ ගම්පොළ පොලිස් කොට්ඨාස බලප්‍රදේශයේ තුන්වන මරණයද සිදුව ඇති බව පොලීසිය පවසයි. ගම්පොළ පුපුරැස්ස ස්ටොලන්බග් උඩ කොටසේදී පෙරේදා (05) බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ මොට්ටයන් රාමසාමී නමැති අසූ තුන් හැවිරිදි අයෙකි. පසුගිය 31 වැනි දින පුස්සැල්ලාව ප්‍රදේශයේදී සිදු වූ බඹර ප්‍රහාරයකින් අට හැවිරිදි පාසල් දරුවකු මිය ගිය අතර,…