kiri-kala-perahara
|

තේරු උත්සවයේ කිරි කල පෙරහැර

හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර 10වන දින පවත්වන ලදි. හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි අම්මාන් දේවාලයෙන් ගමන් ආරම්භ කල කිරි කල පෙර හැර හැටන් පොලිස් ස්ථානය, නගර සභා කාර්යාලය පසු කර හැටන් දෙවන විදිය ඔස්සේ ඔරලෝසු කණුව පසු කර ප්‍රධාන විදිය හරහා හැටන්  කතරගම දේවාලය දක්වා පැමිනෙන ලදි. මෙම කිරි කල පෙරහැරේ…

විකිණීම සපුරා තහනම් වූ දේ
|

විකිණීම සපුරා තහනම් වූ දේ

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දුම් පානය කිරිම, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතා කිරිම, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කර ගමන් කිරිම, ලග තබා ගැනිම, විකිණීම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂ ඊ. ඒ. වීරසේකර මහතා පවසයි. හැටන් කොට්ඨාශ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති…

මිරිස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මිරිස්වල සැර බාලවෙයි
|

මිරිස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මිරිස්වල සැර බාලවෙයි

මේ වන විට අමුමිරිස් ක්‍රිලෝව රුපියල් 1800ත් 2000ත් දක්වා ඉහල යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මේ වන විට අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1800ත් 2000ත් නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 2300ත් 2400ත් අතර මිලකට අලෙවි වන බවත් එසේ ඉහල මිලකයට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද බොහෝ පිරිසක්…

audit1
|

මිලියන 1100ක් වැයකර හැදූ SLIIT ආයතනය ගැන වෝහාරික විගණනයක්

මහපොළ අරමුදලෙන් මිලියන 1100ක් වැය කොට SLIIT (ස්ලිට්) ආයතනය ඉදිකිරීම පිළිබඳව නැවත වෝහාරික විගණනයක් සිදු කර නිසි ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය. දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී…

සැගවුණු කලා අසිරිය -1 එලි දක්වයි
|

සැගවුණු කලා අසිරිය -1 එලි දක්වයි

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවන වසර පුරා විද්‍යා විශේෂවේදි ගෞරව උපාධිය හදාරන උපාධි අපේක්ෂිකාවක වන ජේ. කේ. ධම්සරණි යන අය විසින් රචනා කරන ලද හෙළ කලාවේ සැගවුණු කලා අසිරිය-1 යන පොත එලි දැක්විම හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි සිදු කරන ලදි. හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා ජාතික පාසලේ ආදි සිසුවියක් වන ධම්සරණි සිසුවිය විසින් රචිත මෙම පොත තුලින්…