සුළං බලාගාර ව්‍යාපෘතිවලින් ‘කැපෙන’ බව අදානි අවසානයේ කියයි
අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මන්නාරම සහ පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘති දෙකෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත්, සමාගම පවසන්නේ ශ්‍රී ලංකාව සමඟ අනාගත සහයෝගීතාවයට තවදුරටත් විවෘතව සිටින බවයි. ශ්‍රී ලංකාවේ සුළං බලය ශ්‍රී ලංකාවටම වැඩි මිලට විකුණාගෙන ඉන්දියාවටද විකිණීමට අදානිගේ සැලසුමක්…