ඇමරිකාණු ආධාර නවතා දැමීමෙන් පහර වැදුනේ NGO වලට විතරද? – පිලිප් දිසානායක
ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් ජනවාරි මස 20 වන දින අත්සන් තබන ලද විධායක නියෝගයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන සියළුම විදෙස් ව්‍යාපෘති දින 90ක කාලයක් සඳහා වහා අත්හිටුවීමට නියෝග කර තිබේ. ඒ අනුව ඇමරිකානු රජ්‍ය දෙපර්තමේන්තුව හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්…