නව රජයේ මංගල අයවැය අද පාර්ලිමේන්තුවට
|

නව රජයේ මංගල අයවැය අද පාර්ලිමේන්තුවට

නව රජයේ පළමු අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එහිදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරවරු 10.30ට අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙබරවාරි 18වනදා සිට මාර්තු 21වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමු කියවීම සඳහා පසුගිය ජනවාරි 09වනදා…

දෛනිකව ප්‍රමාද වී ධාවනය වන දුම්රිය ගමන්වාර ප්‍රතිශතය ඉහළට
|

දෛනිකව ප්‍රමාද වී ධාවනය වන දුම්රිය ගමන්වාර ප්‍රතිශතය ඉහළට

දෛනික දුම්රිය ගමන්වාර වලින් 17%ක් විනාඩි 10කට වඩා ප්‍රමාද වී ධාවනය වන බව ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රමාදය වළක්වා විධිමත් කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවයි. දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන…

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙලක්
|

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙලක්

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරිම වෙනුවෙන් එම පරිශ්‍රයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.1975 වසරේ දී පී බී ජී කළුගල්ල මහතාගේ මූලිකත්වයෙන් අලි අනාථාගාරය ආරම්භ කෙරුණා. අක්කර…