සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහායි. ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. මෙම ඒකකය පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා…