Top-tier corporate video conferencing solutions Luxury executive rehab facilities High-end mesothelioma law firms
| | |

Gold price hits record high in global market

The spot gold price is trading at record highs and targets the psychological $3000 mark amid flight-to-safety inflows due to growing uncertainties regarding the Ukraine-Russia war and US President Trump’s tariff threats. Support can now be spotted around the recent record highs at $2942 to $2940, which because of inverse polarity, might act as a…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය මෙතැනින් 

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළේය. “19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය ගැන පොලිස්පතිතුමා මා වෙත වාර්තාවක් ලබාදුන්නා. ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගනිමින් විමර්ශන පවත්වාගෙන යනවා.” “ඝාතනයට අදාළ සමිඳු දිල්ශාන් කඳනාරච්චි (27) නමැති සැකකරු අත්අඩංගුවට ගත්තා.සැකකරු සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් සොයාගත්තා.”…

අධික උෂ්ණත්වය සහිත කාලගුණය පිළිබඳ පාසල්වලට දැනුම්දීමක්
|

අධික උෂ්ණත්වය සහිත කාලගුණය පිළිබඳ පාසල්වලට දැනුම්දීමක්

මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පාසල්වලට නිර්දේශ නිකුත් කිරීම ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු ම පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, වෙත මෙලෙස නිර්දේශ නිකුත්කර තිබෙන්නේ. අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළි මහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වැලැක්විය…

news sinhala sri lanka
|

මහා ශිවරාත්‍රිය නිසා උතුරේ පාසල් 27වනදා වසා තැබේ

මහා ශිවරාත්‍රිය හේතුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (27වනදා) දිනයේදී උතුරු පළාතේ සියලුම පාසල් වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි. උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා දැනුම්දී ඇත්තේ, එදින වෙනුවට මාර්තු මස 1වන සෙනසුරාදා පාසල් පවත්වන බවයි. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිවරාත්‍රිය එළැඹෙන පෙබරවාරි 26වනදාට යෙදී තිබේ.

elephant High-end mesothelioma law firms Premium business continuity consultancy Elite private jet charter hourly rates Top-tier corporate event management companies
|

තමාගේ තිඹිරිගෙය වූ වන රජදහනම තමාගේ පෝරකය වූ වගයි

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයට වැඩි වටිනාකමක් එක් කරන වනජීවී සම්පතක් ලෙස සැලකෙන වනඅලිගහනයෙන් අලින් 6 දෙනෙකු අහිමි වීමේ පුවත ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව විදෙස් වැසියන්ගේ පවා හද සසල කළ පුවතක් විය. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියේ ගැටී පෙබරවාරි 19 වන දා රාත්‍රියේ අලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදු විය. මඩකලපුව කොළඹ…

senkadagala
|

නුවර මහමඟ තදබදය අවම කිරීමට පියවර රැසක්

මහනුවර නගරයේ පවතින දැඩි වාහන තදබදය අවම කර ගැනීම සදහා ගත හැකි කෙටි කාලීන පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කර්යලයේදී  පැවැත්විණි. මෙම සාකච්ඡාවේදි මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘතිය (KMTT) ඉදිකර අවසන් කරන තෙක් පැරණි බන්ධනාගාර පරිශ්‍රය තුළ බස් රථ ගාල් කිරීම, ඒ සඳහා බස් රථ ඇතුල්…