elec dailyreporter
|

ශ්‍රී ලංකාවේ ජල ගබඩා විදුලි ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයයි. 2030…

brics Trump warns BRICS countries
|

BRICS රටවලට ට්‍රම්ප් අනතුරු අඟවයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන “BRICS” රටවල ආනයන මත සියයට 150ක තීරුබදු අය කරන බවට අනතුරු අඟවා ඇත. BRICS රටවල් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කළ බවත් අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න ඔවුන්ට අවශ්‍ය වු බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ, “ඔවුන්ට…