ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
එල් ටී ටී ඊ සංවිධානය ඇතුලු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙලෙස තහනමට ලක්වු සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින් වර මුදල් සැපයීම සිදුකර ඇති බව සඳහන්. ඒ අනුව එම…