නගර සභාවේ පාලන බලය ලබා ගැනීම සදහා කාර්යක්ෂම සේවාවක් ආරම්භ කරයි
ඉදිරියේ පැවැත්විමට නියමිත මැතිවරැණයේදි හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලබා ගෙන හැටන් දික්ඔය බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිමට පියවර ගන්නා එහි හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙම නගර සභාවේ සභාපති, උප සභාපති,…