මාර්ග අසල කසල ගොඩ ගැසිමත් සමග ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට
හැටන් ආරියගම ප්‍රදේශයේ මාර්ග අයිනේ කසල ගොඩ ගැසිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයේ මාර්ග අයිනේ කසල ගොඩ ගැසිම් සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. මෙසේ ගොඩ ගසනු ලබන කසල හැටන් දික්ඔය නගර සභාවේ සේවක පිරිස්…