ජාතික කාන්තා සතිය නම් කෙරේ
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ”සියලුම කාන්තාවන් සහ ගැහැනු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම” යන්න තේමාව කර ගනිමින් පවත් වන අතර එම දිනයට සමගාමීව ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්’…