pta
|

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් – ජනාධිපති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි…

whatsapp
|

රටවල් රැසක WhatsApp බිඳ වැටෙයි

ලොව පුරා රටවල් රැසක WhatsApp යෙදවුමේ බිඳ වැටීමක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (28) රාත්‍රී 8.40ට පමණ මෙම බිඳ වැටීම ආරම්භ වූ බවයි. පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි වීමෙන් අනතරුව යෙදුම අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ.