පාන් පිටිවලට ඩයි දමා කහ කුඩු යැයි විකිණූ 5කට ලක්ෂයක් දඩ
පාන්පිටි සහ සිරුරට අහිතකර ඩයි වර්ග මුසුකොට ප්‍රමිතියෙන් තොර කහ කුඩු නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මුහුණුපොත හරහා ප්‍රචාරණයක් ගෙනයමින් එම කහ කුඩු බෙදා හැරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගත් පුද්ගලයන් 5දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා රුපියල් 100,000ක දඩ මුදලක් නියම කළේය. අදාළ කහ කුඩු අලෙවි කළ බවට වරද පිළිගත් තල්දෙන, 10 කණුව…