money
|

Govt Clarifies Health Workers’ Salary Increments

COLOMBO: Sri Lanka’s Health Minister Dr. Nalinda Jayatissa clarified the government’s proposed salary and allowance increases for healthcare professionals, who are preparing for trade union action tomorrow (6). Dr. Jayatissa detailed the increments as follows: Grade 3: The basic salary for a Grade 3 supplementary medical professional will increase from Rs 32,800 to Rs 54,120,…

ගින්නෙන් පීඩාවට පත් පිරිස්වල සහනාධාර සහ අවශ්‍යතා සපුරාලීමට අන්නා චන්ද්‍රසේකරන් සංගමයේ පියවර
|

ගින්නෙන් පීඩාවට පත් පිරිස්වල සහනාධාර සහ අවශ්‍යතා සපුරාලීමට අන්නා චන්ද්‍රසේකරන් සංගමයේ පියවර

හැටන් ෂැනන් වතුයායේ හට ගත් ගින්නක් හේතුවෙන් විනාශයට පත්වූ නිවාස හිමියන්ගේ වත්මන් තත්වයන් සොයා බැලීම සඳහා අන්නා චන්ද්‍රසේකරන් සංගමයේ මහ ලේකම් අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය 04වන දින සවස් එම වතුයායට පැමිණෙන ලදී. මෙහිදී අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය ඇතුළු පිරිස ගින්නෙන් හානිවූ නිවාසවල තත්වයන් නිරීක්ෂණය කර, එම ගින්න හේතුවෙන් අවතැන්වූ පිරිස්වල තත්වයන්ද සොයා ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබා දීමක්ද…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රබල අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කිරීමට කදුරට ජනතා පෙරමුණ සූදානම්
|

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රබල අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කිරීමට කදුරට ජනතා පෙරමුණ සූදානම්

මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදී කදුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරීමට සකච්චා පවත්වමින් සිටින බව එහි නායක වි. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි. මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණය පිළිබඳව කරන ලද විමසීමකදී වි. රාධා ක්‍රිෂ්ණන් මහතා මේ බව පැවසූ අතර, එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ ඔහු මෙසේද පැවසීය. මෙවර පැවැත්වීමට නියමිත පලාත්…

අස්වැසුම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා කමිටුවක්
|

අස්වැසුම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා කමිටුවක්

අඩු ආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබා දීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, දසවන පාර්ලිමේන්තුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ය. මෙහිදී අමාත්‍යාංශයේ කාර්ය සහ…