Election monitorin in Sri Lanka

Election Monitoring Groups Face Funding Shortages
Fewer Election Observers This Time

The upcoming Local Government Elections, scheduled for May 6 are seeing a notable decline in public interest. Now, election monitoring efforts are also expected to be scaled back due to financial constraints faced by independent observer organisations. The recent decision by USAID to suspend funding for non-governmental projects has had a significant impact, leading to…

Election monitorin in Sri Lanka

මැතිවරණ නිරීක්ෂක සංවිධානවලට සල්ලි මදි
මේ සැරේ නිරීක්ෂණය අඩුවෙන්

මැයි 6 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්දදායකයන්ගේ උනන්දුව අවම මට්ටමක පවතින අතර, මෑතදී එක්සත් ජනපදයේ USAID ආයතනය විසින් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති සඳහා ලබාදෙන ආධාර කපාදැමීම හේතුවෙන්, මැතිවරණ නිරීක්ෂණය සඳහා වියදම් ද කප්පාදු කිරීම නිසා, මෙවර මැතිවරණ නිරීක්ෂණය සඳහා යොදන නිරීක්ෂකයන් සංඛ්‍යාව අඩු කර තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය…