Similar Posts
පොලිසියෙන් ජනතාවට දැනුම්දීමක්
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති බැවින් දුරකථන අංක වෙනස් වී ඇති බව…
ආහාර හිගයක් අනිවාර්යයි
ආහාර හිඟයක් අනිවාර්ය බව පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි. ඔහු පවසන්නේ මේ මහ කන්නයේ අස්වැන්නෙන් තුනෙන් එකක අඩුවක් පුරොකථනය කර ඇති බවය. සාමාන්‍ය අස්වැන්නෙන් සියයට විසිපහක් තිහක් ගොවීන් තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් තබා ගන්නා බව කී මහාචාර්යවරයා හිඟ ආහාර ද්‍රව්‍ය සුලභ කරගැනීම සඳහා ආනයනයට අවශ්‍ය ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ දී ඇතිවන තත්වය…
ත්‍රස්ත ක්‍රියාවකට අවු. 20ක් හිරේට
පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අනුව මහාමාර්ගයකදී හෝ පොදු ස්ථානයකදී කළ ත්‍රස්ත ක්‍රියාවකට අදාළ වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයේදී වරදකරුවකු වන තැනැත්තකුට වසර විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් දස ලක්ෂයක දඩයකට ද යටත් කිරීමට විධිවිධාන සලසා ඇත. මෙරටදී පමණක් නොව ගුවන්යානාවකදී හෝ යාත්‍රාවකදී කළ වරදක් සම්බන්ධයෙන්…
වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු ප්රශ්නය වත්මන් ජනාධිපති මාස දෙකකින් විසදයි
වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු රුපියල් 1000 ප්රශ්නය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාස දෙකක කාලයක් තුලදි විසදිමට පියවර ගත් බව වතු යටිතල හා ප්‍රජා සංවර්ධන ඇමති ලංකා කම්කරු කොංග්රස් නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි. ආරුමුගන් තොණ්ඩමන් මහතා මේ බව පවසන ලද්දේ 15වන දින කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවක්…
මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ…